(UTV | කොළඹ) – ස්විට්සර්ලන්ත තතානාපති කාර්යාලයේ නිලධාරිනිය පැහැරගැනීම සම්පූර්ණයෙන් ගෙතූ කතන්දරයක් බව අමාත්‍ය මහින්ද අමරවීර පවසයි.
ඊයේ පස්වරුවේ පැවති ආණ්ඩුපක්ෂ, පක්ෂ නායක රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]