ප්‍රමුඛ පුවත 1ව්‍යාපාරික

තිරිඟු පිටි ආනයනික බදු අඩු කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය

(UTV | කොළඹ) –  තිරිඟු පිටි ආනයනික බදු කෙටි කාලසීමාවකට අඩු කිරීම සඳහා වූ යෝජනාවට  අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

තිරිඟු පිටි මිල පාලනය කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලය මෙම තීරණය ගත් බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රමේෂ් පතිරණ කියා සිටියේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

ඩකා ජාත්‍යන්තර ගුවන් තොටුපළේදී ජනපති හරසරින් පිලි ගනී

Mohamed Dilsad

එජාප නායකත්වය වෙනස් විය යුතුයි[VIDEO]

Mohamed Dilsad

තවත් කොරෝනා රෝගීන් තිදෙනෙක් හදුනා ගැනේ

Mohamed Dilsad

Leave a Comment