ප්‍රමුඛ පුවත 1

රඹෑව ප්‍රාදේශීය සභාවේ අයවැය පරදී

(UTV | කොළඹ) – ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට බලය හිමි අනුරාධපුර, රඹෑව ප්‍රදේශීය සභාවේ 2020 අයවැය ඊයේ (12) පරාජයට පත්විය.

එහිදී මේ සඳහා විවෘත ඡන්ද විමසීමක් සිදුවූ අතර අයවැයට පක්ෂව ඡන්ද 3ක් ද විරුද්ධව ඡන්ද 16 ක් ද හිමි විය.

රඹෑව ප්‍රදේශීය සභාවේ අයවැය ඒ අනුව වැඩි ඡන්ද 13කින් ඊයේ පරාජයට පත් විණ.

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ රඹෑව ප්‍රදේශීය සභාවට අයත් මන්ත්‍රීවරුන් 6 දෙනෙකු ද අයවැයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කිරීම මෙහි විශේෂත්වය වේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

අන්තර්ජාලය ඔස්සේ සමාජ ජාල වලට පිවිසීම සීමා කරයි

Mohamed Dilsad

ඉන්දීය ධීවරයින් හය දෙනෙකු වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට

Mohamed Dilsad

රටේ පොදු ප‍්‍රවාහන සේවාව මගී ජනතාවගේ ප‍්‍රසාදයට හේතු වන සේවාවක් – ජනපති

Mohamed Dilsad

Leave a Comment