විදෙස්

2019 ලෝක රූ රැජිණ තරගාවලියේ ජය ජැමෙයිකාවට

(UTV| කොළඹ) – ලන්ඩන් නුවර පැවති 2019 ලෝක රූ රැජිණ තරගාවලියේ ජය හිමි කර ගැනීමට ජැමෙයිකාවේ ටෝනි ඈන් සිං සමත්ව තිබේ.

ජැමෙයිකාවේ ශාන්ත තෝමස් හි මොරන්ට් හි උපත ලැබූ ඇය 23 හැවිරිදි වියේ පසුවන අතර ඇය ෆ්ලොරිඩා ප්‍රාන්ත විශ්ව විද්‍යාලයේ උපාධිධාරිනියකි.

ලෝක රූ රැජින තරගයේ අවසන් වටයේදී දෙවන තැන හිමිවූයේ ප්‍රංශයේ  ඕෆ්ලි මෙසිනෝටයි.

විදෙස් මාධ්‍ය සනහන් කලේ ටෝනි ඈන් සිං ලෝක රූ රැජින කිරුළ ජයග්‍රහණය කළ හතරවන ජැමෙයිකානු කාන්තාව බවයි.

ඒ අතර මෙවර ලෝක රූ රැජින තරගාවලියේ තුන්වන තැන හිමිවූයේ ඉන්දියාවේ සුමන් රා ඕට බව සඳහන් වේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ට්‍රම්ප්ට එරෙහි අධිචෝදනා විභාගය අද

Mohamed Dilsad

මෙල්බර්න් නුවර කසල ප්‍රතිචක්‍රීකරණ මධ්‍යස්ථානයක ගින්නක්

Mohamed Dilsad

චීන අත්අඩංගුවේ පසුවූ ඉන්දීය සෙබලුන් 10 දෙනෙකු මුදා හැරේ

Mohamed Dilsad

Leave a Comment