ක්‍රීඩා

ඔස්ට්‍රේලියාවට ලකුණූ 296 ක ජයක්

(UTV | කොළඹ) – ඔස්ට්‍රේලියාව සහ නවසීලන්තය අතර පැවැති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ජය ගැනීමට ඔස්ට්‍රේලියානු කණ්ඩායම සමත් විය.

ඒ ලකුණූ 296 ක් ලබා ගනිමින්.

කාසියේ වාසිය දිනා ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියානු කණ්ඩායම පළමු ඉනිම සඳහා සියලු ක්‍රිඩකයින් දැවී ලකුණු 416ක් ලබාගත්තේය.

සිය ජයග්‍රහණය සඳහා ලකුණු 467ක ඉලක්කයක් හඹා ගිය නවසීලන්ත කණ්ඩායමට සිය දෙවන ඉනිමේදී සියලු දෙනා දැවී ලබා ගත හැකිවුයේ ලකුණු 171ක් පමණයි.

ඒ අනුව තරඟ 03කින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරඟාවලිය 1ට 0ක් ලෙස ඔස්ට්‍රේලියානු කණ්ඩායම පෙරමුණේ සිටියි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ඔස්ට්‍රේලියානු ටෙස්ට් කණ්ඩායමේ නායකත්ව පැට් කමින්ස්’ට

Mohamed Dilsad

LPL තරඟාවලියේ ශ්‍රී ලංකා ක්‍රීඩකයන් අතුරින් වටිනාම 5 දෙනා මෙන්න

Mohamed Dilsad

චෙන්නායි සුපර් කින්ග්ස් කණ්ඩායම IPL තරඟවලියේ ඉදිරියට.

Mohamed Dilsad

Leave a Comment