ප්‍රමුඛ පුවත 1

සමාජ මාධ්‍ය හරහා බෙදීම් ඇති කිරීම රටේ ප්‍රගතියට බාධාවක් [VIDEO]

(UTV | කොළඹ) – සමාජ මාධ්‍ය හරහා ජනතාව අතර බෙදීම් ඇති කිරීම රටේ ප්‍රගතියට බාධාවක් බව අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසයි.

ඊයේ කොළඹ පැවති කැතලික් මැසෙන්ජර් පුවත්පතේ උත්සවයකට එක්වෙමින් උන්වහන්සේ මේ බව සඳහන් කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

8 වැනි ජනාධිපතිවරණයට සියල්ල සුදානම් [VIDEO]

Mohamed Dilsad

රුහුණු සරසවියේ සිසුන් 19 දෙනා යළිත් රිමාන්ඩ්

Mohamed Dilsad

කොළඹ ආශ්‍රිත ප්‍රදේශ කිහිපයකට පැය 18ක ජල කප්පාදුවක්

Mohamed Dilsad

Leave a Comment