ප්‍රමුඛ පුවත 1

බැටික්ලෝ කැම්පස් එක පිලිබඳ රතන හිමි කතා කරයි [VIDEO]

(UTV | කොළඹ) – බැටික්ලෝ කැම්පස් ආයතනය මුලධර්මවාදී විශ්වවිද්‍යාලයක් බවට පත්කිරීමේ සැලැස්මක් පවතින බව පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමි පවසයි.

එම ආයතනය සම්බන්ධයෙන් සිදුවන විමර්ශන කටයුතු සහ අදාළ කටයුතු විධිමත් අයුරින් යළි ක්‍රියාත්මක කළ යුතු බව උන්වහන්සේ මාධ්‍ය හමුවේ සඳහන් කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

සිදුවු පිපිරීම්වලින් මියගිය සංඛ්‍යාව 310 දක්වා ඉහලට – පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය

Mohamed Dilsad

මහපොළ ශිෂ්‍යාධාර මුදල් ගෙවීමට රජය තීරණය කරයි

Mohamed Dilsad

ඡන්ද හිමි නාමලේඛනය නිකුත් කිරීම කල් යයි

Mohamed Dilsad

Leave a Comment