ප්‍රමුඛ පුවත 1

අනුරාධපුරෙන් මැතිවරණයට තරඟ කරනවා – මර්වින් [VIDEO]

(UTV | කොළඹ) දුටුගැමුණු රජතුමා අවසන් කළ තැනින් වැඩ ඇරඹීම සඳහා තමන් ඉදිරි මහ මැතිවරණය ට අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් තරඟ කරන බව හිටපු අමාත්‍ය මර්වින් සිල්වා පවසයි.

අනුරාධපුර සාරානන්ද පිරිවෙනට පැමිණ මහා සංඝරත්නයේ අවවාද අනුශාසනා ලබාගැනීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් අදහස් පළකරමින් ඔහු මේ බව සඳහන් කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ජනාධිපති මෛත්‍රීපාල සහ ජපාන අගමැති අතර ද්විපාර්ශවික සාකච්ඡා

Mohamed Dilsad

රාජිත සේනාරත්න රක්ෂිත බන්ධනාගාරයට [VIDEO]

Mohamed Dilsad

පාර්ලිමේන්තු ගැටුමට සම්බන්ධ මන්ත්‍රීවරුන්ට සිදුවන දේ…

Mohamed Dilsad

Leave a Comment