ව්‍යාපාරික

දකුණු ආසියාවේ ප්‍රථම ‘AHASA ONE’ ඉහළට එසවෙයි

 

(UTV | කොළඹ) –   ‘AHASA ONE’ගුවන් පාලම (Sky Bridge) ඉහළට එසවීම පසුගිය 15 වැනිදා සිදුකරනු ලැබූ අතර , මෙහිදී සැෆායර් රෙසිඩන්සීස් හා ITC ONE හෝටල් සංකීර්ණය මීටර් 100 ඉහළ අගයේදී එකිනෙක සම්බන්ධ වෙයි.

මෙහි ඉදිකිරීම් සිදුකරන ඉන්දීය සමාගමේ නියෝජිතයින් එම ව්‍යාපෘතියේ ප‍්‍රගතිය පිළිබඳව නාගරික සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතාට කරුණු පැහැදිලි කිරීමක් ද ඊයේ (19) නාගරික සංවර්ධන අමාත්‍යාංශයේදී සිදුකරනු ලැබීය.

මෙම අවස්ථාව සඳහා නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති හර්ෂාන් ද සිල්වා හා එහි අධ්‍යක්‍ෂ ජෙනරාල් ප‍්‍රසාද් රණවීර යන මහත්වරුන් ද සහභාගී වූහ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

රතු ළුණු මිල ඉහලට

Mohamed Dilsad

රුපියල අවප්‍රමාණය වෙයි

Mohamed Dilsad

බුත්තලින් යකඩ ටොන් මිලියන 86ක්

Mohamed Dilsad

Leave a Comment