ප්‍රමුඛ පුවත 1

ශානි අබේසේකරගෙන් මූලික අයතිවාසිකම් පෙත්සමක් [VIDEO]

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයතිවාසිකම් පෙත්සමක් ගොණු කර තිබේ. 

තමන්ට ලබාදී ඇති ස්ථානමාරුව අවලංගු කරන ලෙස ඉල්ලමින් මෙම මූලික අයතිවාසිකම් පෙත්සම ගොනුකර ඇත.

ස්ථාන මාරුව අවලංගු කර යළිත් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ධූරයට පත්කරන ලෙසට ශානි අබේසේකර මහතා සිය පෙත්සම මගින් ඉල්ලා ඇති බවයි නිවුස් රේඩියෝ අධිකරණ වාර්තාකරු කියා සිටියේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

බරපතළ වංචා විමර්ශන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ නිල කාලය දිගු කෙරේ

Mohamed Dilsad

වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ගැන වෛද්‍යවරුන්ගෙන් යළිත් රතු එළියක්

Mohamed Dilsad

රේණුකා හේරත් මහත්මිය අභාවප්‍රාප්ත වෙයි

Mohamed Dilsad

Leave a Comment