විදෙස්

ඉන්දියාවේ හට ගත් ගින්නකින් පුද්ගලයන් 9 ක් ජීවිතක්ෂයට

(UTV | කොළඹ) – ඉන්දියාවේ, කිරාරි ප්‍රදේශයේ රෙදි ගබඩාවක අද අලුයම 12.30ට හටගත් ගින්නකින් පුද්ගලයන් 9 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

එරට වාර්තා සඳහන් කළේ ගින්නෙන් තවත් පුද්ගලයන් 10 දෙනෙකු තුවාල ලබා රෝහල් ගතකර තිබෙන බවයි.

අදාළ ගබඩාවේ ගිනි නිවන උපකරණ කිසිවක් ද නොතිබූ බව විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

අමෙරිකාවේ ණය සීමාව ඉහළට

Mohamed Dilsad

රාජකන්‍යා කුමරිය තායි මැතිවරණයට නොසුදුසු බව මැතිවරණ කොමිසම කියයි…

Mohamed Dilsad

ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ඇමෙරිකාවේ සංචාරයක

Mohamed Dilsad

Leave a Comment