ගොසිප්

ඉන්දීය සුපිරි පිතිකරුට තාවකාලික විවේකයක්

 

(UTV | කොළඹ) –  ශ්‍රී ලංකාවට එරෙහි විස්සයි – 20 ක්‍රිකට් තරගාවලියෙන් ඉන්දීය සුපිරි පිතිකරු රෝහිත් ශර්මා විවේක ගැන්වීමට කටයුතු කළ බව ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ කළමනාකාරීත්වය පැවසීය. 

වෙහෙසකර තරගමාලා කිහිපයකින් පසුව ඔහුට විවේකයක් ලබා දීමට ඔවුන් තීරණය කර තිබේ.

ශ්‍රී ලංකා ඉන්දියා විස්සයි – 20 තරගමාලාව ලබන මස 5 වනදා ඉන්දියාවේදී ආරම්භ වීමට නියමිතය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ඥානසාර හිමි යළි කරලියට

Mohamed Dilsad

නුගේගොඩ රත්මලාන ඇතුළු ප්‍රදේශ කීපයකින්ම කොරෝනා රෝගීන් වාර්තා වෙයි

Mohamed Dilsad

රන්ජන්ට මන්ත්‍රීකම පුදා හරීන් ඉල්ලා අස්වෙන්න සූදානම් වෙයි

Mohamed Dilsad

Leave a Comment