ප්‍රමුඛ පුවත 1

නත්තල් උදාව නිමිත්තෙන් ජනපතිගෙන් සුභාශිංසන

 

(UTV| කොළඹ) –  නත්තලේ සැබෑ අර්ථය අපගේ ජීවිත ආලෝකවත් කර ගැනීම බවත් ජේසු සමිඳාණන් සකල ලෝකවාසීන්ට පෙන්වා දුන් අධ්‍යාත්මයේ මඟ අප හෙළිපෙහෙළි කර ගත යුතු බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නත්තල් උදාව නිමිත්තෙන් සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේය.

 

Crismas Message Sinhala page 001

Related posts

සෞඛ්‍ය සේවා වෘත්තීය සමිති එකමුතුව අද දීප ව්‍යාප්ත වර්ජනයක

Mohamed Dilsad

උඩුවේ ධම්මාලෝක හිමියන්ට ඇප

Mohamed Dilsad

කළු ගඟ ජලාශයේ මංගල දියවර නිකුත් කෙරේ

Mohamed Dilsad

Leave a Comment