ප්‍රමුඛ පුවත 1

සුනාමි ව්‍යසනය සිදුවී අදට වසර 15 යි

(UTV | කොළඹ) – සුනාමි ව්‍යසනය සිදුවී අදට (26) වසර 15 ක් ගතවී ඇත.

2004 දෙසැම්බර් 26 වැනි දින සුනාමි ව්‍යවසනයෙන් ජීවිත 35,000 ක් පමණ අහිමි කරමින් දේපළ රැසක් අහිමි කළ අඳුරු දිනයකි.

එය ලෝක වසී ජනතාවට මෙන් ම ශ්‍රී ලංකාවසී ජනතාවට අමතක කළ නොහැකි මහා ඛේදවාචකයක් වන අතර , මෙම සිදු වීමෙන් පන්දහසකට අධික පිරිසක් ද අතුරුදහන් වූ අතර ශ්‍රි ලංකාවේ වෙරළ කලාපයට දැඩි බලපෑමක් එල්ල කළේය.

අද (26) පෙ.ව. 9.25 සිට 9.27 දක්වා සුනාමි ව්‍යවසනය අනුස්මරණය කිරීම සඳහා නිහඬතාවයක් පවත්වන ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියි.

සුනාමි ව්‍යාවසනය නැවත අනුස්මරණය කිරීමේ ජාතික සැමරීමේ වැඩසටහන් 25ක් දිස්ත්‍රික්ක 25 පුරා ක්‍රියාත්මකයි.

 

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

 

Related posts

අද සවස් කාලයේ පළාත් කීපයකට වැසි…

Mohamed Dilsad

මේජර් ජෙනරාල් ජගත් ගුණවර්ධන යුද හමුදාවේ නව මාණ්ඩලික ප්‍රධානී ධූරයට

Mohamed Dilsad

සයිබර් ප්‍රහාරවලින් ආරක්ෂා වීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් ඇරඹේ.

Mohamed Dilsad

Leave a Comment