ප්‍රමුඛ පුවත 1

නේවාසිකව සිටි රෝගියෙකු 6 වන මහලෙන් වැටි මිය යයි

(UTV | කොළඹ) – කළුබෝවිල ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි රෝගියෙකු එහි 6 වන මහලෙන් වැටී මිය ගොස් ඇති බව පොලිසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ වැල්ලවත්ත ප්‍රදේශයේ විජේරත්නපුර පදිංචි 48 හැවිරිදි පුද්ගලයෙකි.

පොලිසිය කියා සිටියේ මෙම පුද්ගලයා සිරුරේ ඇති වූ තුවාලයකට ප්‍රතිකාර ලබා ගැනීම සඳහා ඔහු මීට දින කිහිපයකට පෙර රෝහල්ගතව තිබෙන බවයි.

ඔහු සිය දිවි හානි කර ගත්තා ද යන්න පිළිබදව පරීක්ෂණ ක්‍රියාත්මක බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

කොළඹ ජාතික රෝහලේ පටකවේදී පරීක්ෂණ යළි ඇරඹේ.

Mohamed Dilsad

අනන්‍යතා ලේඛන මැතිවරණ කොමිසම ප්‍රකාශයට පත් කරයි [VIDEO]

Mohamed Dilsad

රුපියල ස්ථාවර වෙයිද?

Mohamed Dilsad

Leave a Comment