ප්‍රමුඛ පුවත 1

උසස් පෙළ විභාගයේ ප්‍රථීඵල හෙට [VIDEO]

(UTV | කොළඹ) – 2019 උසස් පෙළ විභාගයේ ප්‍රථීඵල හෙට (27) නිකුත් කිරීමට අපේක්ෂා කරන බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා පවසයි.

ඒ අනුව ප්‍රථීඵල පරිඝණක ගත කිරීම අවසාන අධියරේ පවතින බවත් ප්‍රථීඵල නැවත පරීක්ෂා කිරීමක්ද එහිදී සිදුවන බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

පසුගිය අගෝස්තු මස 8 වන දා ආරම්භ වූ විභාගය සඳහා අපේක්ෂකයින් තුන්ලක්ෂ 37,704ක් පෙනී සිටියා.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

හමුදා නිලධාරීන් දෙදෙනෙකුට මරු කැඳවූ අනතුර

Mohamed Dilsad

බදුරලිය, මාවතවත්ත නිවාස 5ක් පස් කන්දට යටවෙයි

Mohamed Dilsad

පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ නිළ කාලය දිගු වන ලකුණු

Mohamed Dilsad

Leave a Comment