ප්‍රමුඛ පුවත 1

ජනාධිපතිවරණය සම්බන්ධයෙන් අතුරු වාර්තාවක් [VIDEO]

(UTV | කොළඹ) – ජනාධිපතිවරණය සම්බන්ධයෙන් සිය නිරීක්ෂණ ඇතුළත් අවසන් වාර්තාව සකස් කිරීමට පෙර අතුරු වාර්තාවක් ඉදිරිපත් කිරීමට පැෆරල් සංවිධානය කටයුතු කළේය.

මෙහිදී එම සංවිධානයේ විධායක අධ්‍යක්‍ෂක රෝහණ හෙට්ටිආරච්චි පැවසුවේ මෙම වාර්තාව සැකසීමේදී මැතිවරණයේදී මාධ්‍යවේදීන්ට ඡන්දය භාවිත කිරීමට නොහැකි වීම,ආබාධිත පුද්ගලයින්ට ඡන්දය දීමේදී  මුහුණ පෑමට සිදුවූ අපහසුතා පිළිබඳව වැඩි අවධානයක් යොමු කෙරුණු බවයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

එල්.ටී.ටී.ඊ සංවිධානයට සහය දැක්වූ පිරිසක් අත්අඩංගුවට

Mohamed Dilsad

ඩෙංගු මර්ධනයට උතුරත් සැරසෙයි

Mohamed Dilsad

අලි විදුලි වැට කිලෝමීටර 7000ක් දක්වා දීර්ඝ කෙරේ.

Mohamed Dilsad

Leave a Comment