ප්‍රමුඛ පුවත 1

රාජිතගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ වාර්තාවක්

(UTV | කොළඹ) – රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මේ වන විටත් නාරාහේන්පිට ලංකා පෞද්ගලික රෝහලේ බන්ධනාගාර නිළධාරීන්ගේ බාරයේ ප්‍රතිකාර ලබමින් සිටී.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාව අද බන්ධනාගාර වෛද්‍යවරියක් විසින් පරීක්ෂා කොට ඇති අතර ,එහි වාර්තාවක් බන්ධනාගාර කොමසාරිස්වරයා වෙතද ලබාදීමට නියමිතව ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

වැල්ලම්පිටියේදි ගංජා සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට

Mohamed Dilsad

නව සන්ධානයේ ලාංඡනය ගැන තීරණය මැතිවරණය ප්‍රකාශයට පත් කිරීමෙන් පසු

Mohamed Dilsad

අද විශේෂ පක්ෂ නායක රැස්විමක්

Mohamed Dilsad

Leave a Comment