ප්‍රමුඛ පුවත 1

රාජිත බන්ධනගාර රෝහල වෙත

(UTV| කොළඹ)  – මීට ටික වෙලාවකට පෙර පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න බන්ධනාගාර රෝහල වෙත රැගෙන යනු ලැබීය.

ඒ නාරාහේන්පිට පෞද්ගලික රෝහලේ සිටය.

සුදු වෑන් මාධ්‍ය හමුව සම්බන්ධයෙන් ලබන 30 වනදා දක්වා මන්ත්‍රීවරයා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ අඩු පීඩන තත්වයක්

Mohamed Dilsad

ඊසි කෑෂ් ක්‍රමයට මුදල් වංචා කළ 2ක් අල්ලයි

Mohamed Dilsad

පළාත් සභා මැතිවරණය පැවැත්වීමට අදාළව කථානායකගෙන් කමිටුවක්

Mohamed Dilsad

Leave a Comment