ප්‍රමුඛ පුවත 1

උසස් පෙළ ප්‍රතිඵල ලේඛණ අද සිට – ඔන්ලයින් ක්‍රමයට ද ගැනීමේ පහසුකම්

 

(UTV | කොළඹ) –  අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල ලේඛන අද (30) සිට නිකුත් කෙරෙන බව විභාග දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

ඒ අනුව ප්‍රතිඑල ලබාගැනීමට අපේක්ෂා කරන සිසුන්ට විභාග දෙපාර්තමේන්තුවට පැමිණ අදාල විභාග සහතිකය ලබා ගැනීමේ හැකියාව පවතියි.

මෙවර ඔන්ලයින් ක්‍රමය හරහා ද ප්‍රතිඵල ලේඛනය ලබාගැනීමට හැකියාව පවතින බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා පැවසීය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

සියළුම මගී බස්රථවල රූපවාහිනි යන්ත්‍ර තහනම් කරන ලෙස ඉල්ලීමක්

Mohamed Dilsad

ජාතික රණවිරු අනුස්මරණ උළෙල ජනපති ප්‍රධානත්වයෙන්

Mohamed Dilsad

ජාත්‍යන්තර පාසල් අධීක්ෂණයට වැඩපිළිවෙළක්

Mohamed Dilsad

Leave a Comment