දේශීයප්‍රමුඛ පුවත 1

කුඩු හංසි අත්අඩංගුවට

(UTV | කොළඹ) – හෙරොයින් ජාවාරමේ නිරත කාන්තාවක් සහ තවත් අයෙකු හබරාදූව, පොල්හේන ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ පොල්හේන ප්‍රදේශයේ හෙරොයින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි කුඩු හංසි නමැති අයෙකු බව වාර්තා වේ.

හබරාදුව පොලීසිය විසින් සිදුකළ වැටලීමකදි අදාළ කාන්තාව සහ ඇගේ අනියම් පෙම්වතා බවට සැක කෙරෙන පුද්ගලයෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බව සදහන්.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ දී ඔවුන් සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 4කට ආසන්න ප්‍රමාණයක් සොයාගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අද (30) ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

–  [alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ අවසන් රන්දෝලි පෙරහර අද (19) රාත්‍රී

Editor O

දුම්රිය රියදුරු වැඩ වර්ජනයක්..?

Editor O

මැතිවරණ ප්‍රචාරණය අද (03) මධ්‍යම රාත්‍රියෙන් අවසන්

Editor O

Leave a Comment