ප්‍රමුඛ පුවත 1

රට බෙදන පුද්ගලයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ යුතුයි [VIDEO]

(UTV | කොළඹ) – රට බෙදීම සඳහා කුමන හෝ දේශපාලනඥයෙකු කටයුතු කරන්නේ නම් ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ යුතු බව අස්ගිරි පාර්ශ්වයේ ප්‍රධාන ලේඛකාධීකාරී පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමි පවසයි.

අද මහනුවරදී මහනුවර දී මාධ්‍ය හමුවක් කැඳවමින් උන්වහන්සේ මේ බව සඳහන් කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

පවත්නා ගංවතුර තත්වය සමග රෝග පැතිර යාමේ අවදානමක්

Mohamed Dilsad

නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරීම ඇරඹේ

Mohamed Dilsad

තව වසර 05කින් මෙරට නිපදවූ චන්ද්‍රිකාවක්

Mohamed Dilsad

Leave a Comment