ප්‍රමුඛ පුවත 1

චීනයෙන් ගෙන්වූ අළුත් දුම්රිය කට්ටලය

(UTV | කොළඹ) – චීනයෙන් ඇනවුම් කර ඇති බලවේග කට්ට්ල  දුම්රිය වලට අදාළව තවත් දුම්රියක් අද අළුයම කොළඹ වරායෙන් ශ්‍රී ලංකාවට ගෙන්වා තිබේ.

ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව  විසින් මෙම දුම්රිය ඇණවුම් කර තිබුණි.

S 14 බලවේග කට්ටල දුම්රිය ලෙස හඳුන් වන  මෙම දුම්රිය කොළඹ බදුල්ල අතර ධාවනයට එක කර ඇත.

මෙම දුම්රිය වල පළමු දෙවන් සහ සැකසුරුවම් පංතියේ මැදිරි එක කර ඇති අතර ඒවා ඉතා ඉකමනින් ධාවනයට එක් කිරීමට නියමිතය.

Related posts

ජගත් සංවිධාන නියෝජිතයෙක් හෙට දිවයිනට

Mohamed Dilsad

නිල්වලා ගඟේ කිඹුලන්ගෙන් ප්‍රවේශම් වන්න

Mohamed Dilsad

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමෙන් වැඩබලන පොලිස්පතිට ලිපියක්

Mohamed Dilsad

Leave a Comment