ප්‍රමුඛ පුවත 1

අපරාධ සංවිධානවල ක්‍රියාකාරකම් පාලනය කිරීමට පියවර

(UTV | කොළඹ) – කැලණි ගඟ ආශ්‍රිත අවිස්සාවේල්ල සහ වැල්ලම්පිටිය දක්වා වන ප්‍රදේශයේ සංවිධානාත්මක අපරාධ සංවිධානවල ක්‍රියාකාරකම් පාලනය කිරීම සඳහා විශේෂ මෙහෙයුම් ඒකකයක් ස්ථාපිත කිරීමට කටයුතු කර තිබේ.

බස්නාහිර පළාත් උතුර දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර මහතාගේ අධීක්ෂණය යටතේ එම ඒකකය ස්ථාපිත කර ඇති බව ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

සුදු වෑන් කතාන්දරය බොරුවක් නොවේ – හිරුනිකා [VIDEO]

Mohamed Dilsad

දුම්රිය වර්ජනය තාවකාලිකව කල් දැමේ

Mohamed Dilsad

දීර්ග විමර්ශනයකින් පසු මධූෂ් ඇතුළු පිරිස ප්‍රථම වරට ඩුබායි අධිකරණයට..

Mohamed Dilsad

Leave a Comment