ප්‍රමුඛ පුවත 1

පාසල් සිසුන්ට නිල ඇඳුම් හා සපත්තු වව්චර්පත්

(UTV | කොළඹ) – අධ්‍යාපන අමාත්‍යාංශය පවසන ආකාරයට ලබන පාසල් වාරය ආරම්භයේදීම පාසල් සිසුන්ගේ නිල ඇඳුම් හා සපත්තු වව්චර්පත් ලබාදීමට පියවර ගෙන තිබේ.

ඊට අදාළ වව්චර්පත් මේ වනවිටත් පාසල් හා කොට්ඨාස කාර්යාල වෙත බෙදා හරමින් පවතින බව එහි ලේකම් එම්.එච්.එම් චිත්‍රානන්ද මහතා සඳහන් කළේය.

හෙට (02) දිනයෙන් නව වසරේ පළමු පාසල් වාරය ආරම්භවීමට නියමිතයි.

ආර්ථික දුෂ්කරතා පවතින සිසුන් සඳහා සපත්තු යුගලක් ලබාදීමට ගත් තීරණයට අනුව ඊට අදාළ වව්චර්පත් ලබා දෙන බව ද ලේකම්වරයා වැඩිදුරටත් පැවසුවේය.

Related posts

දුම්රිය වර්ජනය තවදුරටත් ක්‍රියාත්මකයි

Mohamed Dilsad

ගෝඨගේ නඩුව නිෂ්ප්‍රභා කළ හේතු පිලිබඳ චමීර පෙරේරා කතා කරයි

Mohamed Dilsad

මදුමාධවගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක්

Mohamed Dilsad

Leave a Comment