ප්‍රමුඛ පුවත 1

සාමාන්‍ය පෙළ ඇගයීම් වෙනුවෙන් හෙට ආරම්භ නොවන පාසල්

(UTV | කොළඹ) – අපොස සාමාන්‍ය පෙළ ඇගයීම් කටයුතු සිදුකෙරෙන පාසල් 84 න් 47 ක් හෙට (02) දිනයේදී පළමු අධ්‍යයන වාරය සඳහා විවෘත නොකරන බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

එම පාසල් නව වාරය සඳහා ආරම්භ කිරීමට නියමිතව ඇත්තේ ලබන සඳුදා දිනයේදීයි.

අනෙක් පාසල් 37 නියමිත පරිදි හෙට දිනයේදී විවෘත කෙරෙන බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

 

Related posts

ජවිපෙ විරෝධතා රැළිය අද

Mohamed Dilsad

කෝටියක් වටින හෙරොයින් සමග සැකකරුවෙක් අත්අඩංගුවට

Mohamed Dilsad

ජනාධිපතිගේ අවසන් කැබිනට් මණ්ඩල රැස්වීම අද

Mohamed Dilsad

Leave a Comment