කලා

ස්කොට්ලන්ත ලේඛක ඇලස්ඩෙයා ග්‍රේ අභාවප්‍රාප්ත වෙයි

(UTV | කොළඹ) – ප්‍රවීණ ස්කොට්ලන්ත ලේඛක ඇලස්ඩෙයා ග්‍රේ අභාවප්‍රාප්ත වී තිබේ.

85 හැවිරිදි වියේ පසුවන ඇලස්ඩෙයා එරට ග්ලාස්ගෝ නුවර ක්වින් එලිසබෙත් රෝහලේ දී ජීවිතක්ෂයට පත්ව තිබේ.

සම්මාන දිනූ කෘතියක් වන Poor Things(1992) සහ Lanark (1981) ඇලස්ඩෙයා ග්‍රේ විසින් ලියන ලද්දකි.

ඇලස්ඩෙයා ග්‍රේ ගේ දේහය වෛද්‍ය විද්‍යාලයට බාරදෙන බැවින් අවසන් කටයුතු නොපවත්වන බව ඔහුගේ පවුල විසින් නිවේදනය කර තිබේ.

 

Related posts

91 වෙනි ඔස්කාර් සම්මාන උළෙලේ අවසන් නිර්දේශ මෙන්න….

Mohamed Dilsad

රජිනිකාන්ත් හදිසියේ රෝහල්ගත කරයි

Mohamed Dilsad

‘According to mathew’ සිනමා පටය තවත් නොබෝ දිනකින්

Mohamed Dilsad

Leave a Comment