දේශීය

ශ්‍රී ලංකාව 2020 හොඳම සංචාරක ගමනන්තයක් ලෙස නම් කෙරේ

එංගලන්තයෙ The Sunday Times පුවත් සේවය මගින් 2020 ලෝකයේ හොඳම සංචාරක ගමනාන්තය ලෙස ශ්‍රී ලංකාව නම් කර තිබේ.

ඔවුන් තෝරා ගත් රටවල් විස්සක් අතරින් ශ්‍රී ලංකාව පළමු ස්ථානයට නම් කර තිබේ.

 

Related posts

ඡන්දය භාවිතා කළ හැක්කේ නියමිත ඡන්ද මධ්‍යස්ථානයේ පමණයි – මැ.කො.ස විශේෂ දැනුම් දීමක්.

Editor O

මහමඟ තිබී හමුවූ සිරුරු සම්බන්ධයෙන් අසත්‍ය ප්‍රචාර කළ අය සොයා පරීක්ෂණ

Mohamed Dilsad

සෞඛ්‍ය වර්ජනය ගැන තීන්දුව අද

Mohamed Dilsad

Leave a Comment