ගොසිප්

මහමැතිවරණයේදී එජාපය මෙහෙයවීම කරුට?

(UTV | කොළඹ) – කතානායක කරු ජයසූරියගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුවක් ඉදිරි මහමැතිවරණය සඳහා එක්සත් ජාතික පක්ෂය මෙහෙයවීම සඳහා පත්කිරීමට තීරණය කර තිබේ.

මෙම තීරණය , පක්ෂ නායක රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් පැවැති එම පක්ෂ ජ්‍යෙෂ්ඨයන්ගේ සාකච්ඡාවකදී ගෙන ඇති බවට වාර්තා වේ.

කරු ජයසූරිය කථානායක ධූරයේ රැඳීම හේතුවෙන් එම වගකීම් භාර ගැනීමට ඔහු විසින් ඉදිරිපත් කර ඇති බව කියන කොන්දේසි පිළිබඳව තවදුරටත් සාකච්ඡා කර ගැනීමට හෙට (03) දින දක්වා කල් දමා ඇති බව වැඩිදුරටත් සඳහන්ය.

Related posts

රන්ජන්ට මන්ත්‍රීකම පුදා හරීන් ඉල්ලා අස්වෙන්න සූදානම් වෙයි

Mohamed Dilsad

මොරටුවේ රේස් බයි රේස් ඔට්ටු නවතයි

Mohamed Dilsad

බියගම පොලිස් ස්ථානාධිපති ජීවිතක්ෂයට

Mohamed Dilsad

Leave a Comment