කලා

සල්මාන් සිය රසිකයන්ට දුන් තෑග්ග

(UTV | ඉන්දියාව) – මෙගාස්ටාර් සල්මාන් ඛාන්ගේ 54 වන උපන්දිනයට සුභ පැතීමට ආ රසිකයින්ට ස්තූති කර තිබුණි.

එහිදී ඔහු සිය ඉන්ස්ටග්‍රෑම් ගිණුම හරහා සිය රසික, රසිකාවියන්ට විඩියෝවක් තිළිණ කරමින් “මගේ සියලු රසිකයින්ට විශාල ස්තූතියක්  ” යනුවෙන් කෙටි සටහනක්ද එක් කර තිබුනේ මෙලෙසයි.

 

View this post on Instagram

 

A big thank u to all my fans …

A post shared by Salman Khan (@beingsalmankhan) on

Related posts

අභ්‍යවකාශයේ රූගත කෙරෙන චිත්‍රපටයක් සඳහා රුසියාවේ පිරිසක් අභ්‍යවකාශය වෙත යයි

Mohamed Dilsad

ජස්ටින් බීබර් රෝගයකින් පෙළෙයි

Mohamed Dilsad

නේහාගේ ‘මිලේ හෝ තුම්’ ගීතය නැරඹුම් වාර මිලියන 20 ඉක්මවයි

Mohamed Dilsad

Leave a Comment