දේශීය

ගුවන් යානා අනතුරට තවමත් හේතුවක් නැහැ

(UTV | හපුතලය) –   අද පෙරවරුවේ හපුතලය ප්‍රදේශයට කඩා වැටුනු ගුවන් හමුදාවට අයත් වයි – 12 වර්ගයේ සැහැල්ලු යානය කඩා වැටීමට ලක්වූ හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.

අනතුරින් යානයේ ගමන්ගත් නිළධාරීන් සිව් දෙනාම ජීවිතක්ෂයට පත්විය.

Related posts

ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා සෙනෙකා එන්නත මෙරට භාවිතයට අනුමැතිය

Mohamed Dilsad

මරදාන ඩීන්ස් පාරේදි නවතා තිබූ මෝටර් රථයක් ගිනි ගනී

Mohamed Dilsad

විභාග දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

Mohamed Dilsad

Leave a Comment