කලා

තවත් බොලිවුඩ් පෙමක් හෙළි වෙයි

(UTV | ඉන්දියාව) – ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක කේ.එල්. රාහුල් බොලිවුඩ් නිළි ආටියා ෂෙට්ටි සමඟ පෙම් සබඳතාවක් පවත්වන බව වාර්තා වේ.

ඔවුන් දෙදෙනා තායිලන්තයේ නිවාඩවක් ගත කිරීමට ගොස් මුම්බායි ගුවන්තොටුපල වෙත පැමිනී අවස්ථාවේ මේ බව හෙළිව ඇත.

විරාත් කෝලි – අනුෂ්කා ෂර්මා වඩාත් ජනප්‍රිය යුවළ වීමත්, හාඩික් පාණ්ඩ්‍යා – නටාසා ස්ටැන්කොවිච් නවතම යුවළ වීමත් සමඟ තවත් ක්‍රිකට්-බොලිවුඩ් යුගලයක් පිළිබඳ පුවත අන්තර්ජාලයට පැමිණ තිබේ.

ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක කේ.එල් රාහුල් නිළි ආටියා ෂෙට්ටි සමඟ පෙම් සබඳතාවක් පවත්වන බව වාර්තා වේ.

මේ පිළිබඳ කටකතා දීර්ඝ කාලයක් තිස්සේ පවතින අතර එය එම දෙදෙනාගේ සමීප මිතුරෙකු විසින් සනාථ කර තිබේ.

 

Related posts

සිනමා ශාලා හිමියන්ට සහ සිනමා ශිල්පීන්ට සහන රැසක් [RELEASE]

Mohamed Dilsad

‘ද ලෝර්ඩ් ඔෆ් ද රිංග්ස්’ කතා මාලාවට එක් වන ලාංකික කාන්තාව[PHOTOS]

Mohamed Dilsad

Wall-E සැබෑ ලෝකයට ?

Mohamed Dilsad

Leave a Comment