දේශීය

රූමි මොහොමඩ් රෝහලෙන් යළි බන්ධනාගාරයට

(UTV|කොළඹ) – රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින ඖෂධ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති රූමි මොහොමඩ් රෝහල් ගත කරයි.

පපුවේ වේදනාවක් ඇති බව පැවසීම නිසා,ඊයේ ඔහු රෝහල් ගත කර ඇත.

ඒ අනුව කොළඹ රිමාන්ඞ් බන්ධනාගාරයේ සිට ඊයේ රාත්‍රියේ වැලිකඩ බන්ධනාගාර රෝහල වෙත රැගෙන ගොස් තිබේ.

නමුත් අසනීප තත්ත්වයක් නොමැති වීම හේතුවෙන් එලෙස යළිත් කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරය වෙත රැගෙන ගිය බවයි බන්ධනාගාර රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ.

Related posts

නීතිවිරෝධීව වාහන අමතර කොටස් ගෙන්වුවොත් වෙන දේ

Mohamed Dilsad

සැලසුම් කර තිබූ දුම්රිය ගමන්වාර 15ක් නවතී

Mohamed Dilsad

ඛනිජ තෙල් සම්පත් පනත් කෙටුම්පතට කථානායක අත්සන තබයි

Mohamed Dilsad

Leave a Comment