දේශීය

නව දේශපාලන පක්ෂ ලියාපදිංචි කිරීම මේ මස අවසානයේදී

(UTV | කොළඹ) – නව දේශපාලන පක්ෂ ලියාපදිංචි කිරීම මෙම මස අවසානයේ දී සිදුකරන බවත් ඒ සඳහා පාර්ශවයන් කිහිපයක් ඉල්ලුම් කර ඇති බවත් මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

මේ වනවිට දේශපාලන පක්ෂ 70 ක් මැතිවරණ කොමිෂන් සභාවේ ලියාපදිංචි වී සිටියි.

මිට අමතරව දේශපාලන පක්ෂ කිහිපයක් විසින් සිය ගිණුම් වාර්තා ඉදිරිපත් කර නොමැත.

මැතිවරණ කොමිසම සදහන් කළේ මේ හේතුවෙන් එම පක්ෂ ලියාපදිංචිය අහෝසි කිරීමට සිදුවන බවයි.

Related posts

කොරෝනා වෛරසය සඳහා මෙරට රෝහල් 12ක් සූදානමින්

Mohamed Dilsad

ලබන සඳුදා තෙක් විදුලි කප්පාදුවක් නැහැ

Mohamed Dilsad

ජනාධිපති ආර්යාවන් අතරින් ආචාර්යය උපාධි තියෙන්නේ සිව්දෙනාටයි….

Editor O

Leave a Comment