දේශීය

මැදපෙරදිග අර්බුදය ගැන ශ්‍රී ලංකාවේ කණගාටුව

(UTV| කොළඹ)  – ඉරාන නායකයෙකු ඝාතනය කරීමෙන් පසු මැද පෙරදිග පවතින අර්බුදයන් පිළිබඳව ශ්‍රී ලංකාව දැඩි කනස්සල්ලට පත්වන බව ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

මේ සම්බන්ධයෙන් ඵලදායි සංවාදයක් සිදුකර සාමය හා සුරක්ෂිතභාවය පවත්වා ගෙන යන ලෙස ශ්‍රී ලංකාව සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටී.

Related posts

ඇඳිරි නීතිය උල්ලංඝනය කල පිරිස 50,000 ඉක්මවයි

Mohamed Dilsad

කොවිඩ් දේහයක් භුමිදානය කිරීම සම්බන්ධයෙන් අධිකරණය දුන් තීන්දුව

Mohamed Dilsad

ජනපති සහ මැතිවරණ කොමිසම අතර සාකච්ඡාවක්

Mohamed Dilsad

Leave a Comment