ව්‍යාපාරික

පාන් මිල අඩු කල නොහැකි – බේකරි හිමියන්

(UTV | කොළඹ) – තිරිගු පිටි ආනයනයට මෙතෙක් කිසිදු පාර්ශවයක් ඉදිරිපත් වී නොමැති බැවින් පාන් මිල අඩු කල නොහැකි බව සමස්ථ ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසයි.

රජය විසින් අදාල බදු සහනය කෙටි කාලසීමාවක් සදහා පමණක් දී තිබීම මීට හේතුව බව එහි සභාපති එන් කේ ජයවර්ධන පැවසුවේය.

පසුගියදා තිරිගු පිටි ආනයනයේදී අය කල රුපියල් 36 ක් වූ බද්ධ රුපියල් 08 දක්වා අඩු කිරීමට රජය පියවර ගත්තේය.

Related posts

ක‍්‍රිස්බ්‍රෝ වාර්ෂික සම්මාන රාත‍්‍රියේදී දක්‍ෂ සේවකයන්ට ඉහලින් හරසර

Mohamed Dilsad

වසරින් වසර ත්‍රිපෝෂ නිෂ්පාදනය අඩු වෙයි

Mohamed Dilsad

රට පුර පොහොර බෙදා හැරීම ඇරඹේ

Mohamed Dilsad

Leave a Comment