දේශීය

කෝප්, පාර්ලිමේන්තු කාරක සභා සාමාජිකයන් පත් කිරීම කල් යයි

(UTV | කොළඹ) – කෝප් කමිටුව ඇතුළු පාර්ලිමේන්තු කමිටු සඳහා නව සාමාජිකයින් පත් කිරීම සම්බන්ධයෙන් අද (07) පැවැත්වීමට නියමිතව තිබූ පක්ෂ නායක රැස්වීම ලබන 20 වනදා තෙක් කල් දමා තිබේ.

එදින පක්ෂ නායක රැස්වීමේදී මෙම පුරප්පාඩු සම්පූර්ණ කිරීමට නියමිත බව පාර්ලිමේන්තු සන්නිවේදන කටයුතු දෙපාර්තමේන්තුව පවසයි.

පාර්ලිමේන්තු සැසි වාරය ජනාධිපතිවරයා විසින් පසුගිය දා අවසන් කිරීමත් සමඟ පාර්ලිමේන්තුවේ පැවති කාරක සභා 10කට වැඩි සංඛ්‍යාවක් අහෝසි වුණි.

Related posts

රුමේනියාවේ ලාංකිකයන් 7 කට කොරෝනා

Mohamed Dilsad

විදුලි සේවකයෝ හෙට කොළඹට

Mohamed Dilsad

මානව හිමිකම් කවුන්සිලයේ ශ්‍රි ලංකාව සම්බන්ධයෙන් වන 51/5 යෝජනාව වැඩි ඡන්දයෙන් සම්මතයි

Mohamed Dilsad

Leave a Comment