දේශීය

කෝප්, පාර්ලිමේන්තු කාරක සභා සාමාජිකයන් පත් කිරීම කල් යයි

(UTV | කොළඹ) – කෝප් කමිටුව ඇතුළු පාර්ලිමේන්තු කමිටු සඳහා නව සාමාජිකයින් පත් කිරීම සම්බන්ධයෙන් අද (07) පැවැත්වීමට නියමිතව තිබූ පක්ෂ නායක රැස්වීම ලබන 20 වනදා තෙක් කල් දමා තිබේ.

එදින පක්ෂ නායක රැස්වීමේදී මෙම පුරප්පාඩු සම්පූර්ණ කිරීමට නියමිත බව පාර්ලිමේන්තු සන්නිවේදන කටයුතු දෙපාර්තමේන්තුව පවසයි.

පාර්ලිමේන්තු සැසි වාරය ජනාධිපතිවරයා විසින් පසුගිය දා අවසන් කිරීමත් සමඟ පාර්ලිමේන්තුවේ පැවති කාරක සභා 10කට වැඩි සංඛ්‍යාවක් අහෝසි වුණි.

Related posts

දුම්රිය සේවක පිරිසක් විරෝධතාවයක

Mohamed Dilsad

ඉස්සරහට බලමුකෝ මොකද වෙන්නේ කියලා – වසන්ත මුදලිගේ

Mohamed Dilsad

ලියාපදිංචි වීමට පැමිණීම අනවශ්‍ය බව පොලීසිය පවසයි

Mohamed Dilsad

Leave a Comment