විදෙස්

ඉරානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයෙන් නිවේදනයක්

(UTV | ඉරානය) – මැදපෙරදිග කලාපයේ උද්ගතව ඇති ආරක්ෂක තත්වය සැලකිල්ලට ගෙන සෞදි අරාබියේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්ට සුපරික්ෂාකාරී වන ලෙසත් ජනතාව බහුලව ගැවසෙන ස්ථාන මඟ හරින ලෙසත් , අනවශ්‍ය ගමන්වල නොදෙන ලෙසත් ශ්‍රී ලංකා තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් දැනුම් දෙයි.

එසේම විදේශ ගමන් බලපත්‍රය සැමවිටම සුදානම් කර තම ළඟ තබා ගන්නා ලෙසත් එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

Related posts

ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් තවත් අනතුරු ඇඟවීමක්

Mohamed Dilsad

ඩෙබී සුළි සුළඟින් පසු ක්වීන්ස්ලන්තයට ගංවතුර අවධානමක්

Mohamed Dilsad

පාකිස්ථාන අත්අඩංගුවේ පසුවන ඉන්දීය ගුවන් නියමුවාට නිදහස.

Mohamed Dilsad

Leave a Comment