දේශීය

රාජිත කොළඹ මහාධිකරණයට

(UTV | කොළඹ) – පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න කොළඹ මහාධිකරණයට පැමිණ තිබේ.

ඒ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඇප ලබාදීමේ නියෝගයට එරෙහිව නීතිපතිවරයා විසින් ඉදිරිපත් කළ ප්‍රතිශෝධන අයදුම්පත සම්බන්ධයෙන් වන නඩු විභාගයට පෙනී සිටීම සඳහායි.

සුදුවෑන් මාධ්‍ය හමුව සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න පසුගිය දෙසැම්බර් මස 27 වැනිදා නාරාහේන්පිට ලංකා පෞද්ගලික රෝහලේදී අත්අඩංගුවට ගනු ලැබුවේය.

 

Related posts

වැඩබලන අගවිනිසුරුවරයෙක් පත් කරයි

Editor O

රිදීගම සෆාරි උද්‍යානයේ සිංහ පැටවුන්ට නම් තැබීමට අවස්ථාවක්

Editor O

පැන්ඩෝරා හෙලිදරව්ව ගැන ලේඛන පරීක්ෂාවකටත් අල්ලස් කොමිසම සූදානම්

Mohamed Dilsad

Leave a Comment