විදෙස්

ඉම්රාන් ඛාන්ට ඉන්දියාවෙන් ආරාධනයක්

(UTV |ඉන්දියාව) – පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ට ඉන්දීය රජය ආරාධනයක් සිදුකර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා පවසයි.

ඒ මෙම වසරේ අග භාගයේ දී පැවැත්වෙන ෂැංහයි සහයෝගිතා සමුළුවට සහභාගී වීම සඳහාය.

ඉන්දීය රජයේ ජ්‍යෙෂ්ට නිලධාරියෙක් පැවසුවේ ඔහු එම ආරාධනය භාර ගත්තේද යන්න මෙතෙක් ප්‍රකාශ කර නොමැති බවයි.

Related posts

දකුණු අප්‍රිකාවේ, වඳුරු උණ වැළඳී දෙදෙනෙක් ජීවිතක්ෂයට

Editor O

වගා ළිඳක සිරවී සිටින දරුවාගේ ප්‍රතිචාර නවතී

Mohamed Dilsad

‘පෙලෝසි තායිවාන සංචාරය අවුල් වියවුල් වැපිරීමක්’

Mohamed Dilsad

Leave a Comment