දේශීය

වසර 25කට පසු කොළඹ අභ්‍යන්තර ගුවන් ගමන් තහනම ඉවතට

(UTV | කොළඹ) – කොළඹ නගරයේ අභ්‍යන්තර මගී ගුවන් ගමන් සඳහා පනවා තිබු තහනම වසර 25 කට පසුව ඉවත් කර තිබේ.

සිවිල් ගුවන් සේවා අධිකාරිය සඳහන් කළේ අභ්‍යන්තර ගුවන් ගමන් සඳහා පමණක්, ලියාපදිංචි පෞද්ගලික හෙලිකොප්ටර් ගාලුමුවෙදාර පිහිටි ආරක්ෂක අමාත්‍යංශයේ ක්‍රීඩාංගනයට ගොඩබැස්විය හැකි බවයි.

පසුගිය අවුරුදු 25 ක කාලය තුළ අභ්‍යන්තර ගුවන් ගමන් ක්‍රියාත්මක කෙරුණේ රත්මලාන සහ බත්තරමුල්ලේ සිට බව වාර්තා වෙයි.

Related posts

ඇඳිරි නීතිය කඩ කළ පුද්ගලයින් 30 ක් අත්අඩංගුවට

Mohamed Dilsad

කතරගම දේවාලයේ බස්නායක නිලමේ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවීමේ සූදානමක්..?

Editor O

ඩ්‍රෝන යානා ගුවන්ගත කිරීමට තිබූ තහනම ඉවතට

Mohamed Dilsad

Leave a Comment