දේශීය

නව සන්ධානයේ නායකත්වය සජිත්ට [VIDEO]

( UTV | කොළඹ ) – ඉදිරි මැතිවරණයට සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් තරග කිරීමට එක්සත් ජාතික පෙරමුණේ නායකයින් අද තීරණය කළේ ය.

ඒ පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවති එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායකයින්ගේ රැස්වීමේදීයි.

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය , ජාතික හෙළ උරුමය, දෙමළ ප්‍රගතිශීලී සන්ධානය ඇතුළු එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායකයෝ මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.

Related posts

තැපැල් ඡන්ද විමසීම සිදුවන දිනය මෙන්න

Mohamed Dilsad

යාපනයේ උපකාරක පන්ති ගැන තීරණයක් ගනී

Mohamed Dilsad

දේවගැති ජෙරම් ට නාවලපිටියේදී විරෝධයක්

Editor O

Leave a Comment