දේශීය

” අපි වෙනුවෙන් අපි ” අජිත් නිවාඩ් කබ්රාල් අරමුදලේ සාමාජිකයෙකු ලෙස පත් කෙරේ

(UTV | කොළඹ) – අජිත් නිවාඩ් කබ්රාල් , ආරක්ෂක අමාත්‍යාංශය යටතේ පිහිටුවා ඇති ” අපි වෙනුවෙන් අපි ” අරමුදලේ ආරක්ෂක විශයභාර අමාත්‍යවරයා විසින් පත් කරනු ලබන සාමාජිකයෙකු වශයෙන් පත්කොට තිබේ.

මේ වනවිට ඔහු අග්‍රාමාත්‍ය ආර්ථික කටයුතු ජ්‍යෙෂ්ඨ උපදේශක ලෙස සේවය කරන අතර, 2006 සිට 2014 දක්වා මහ බැංකු අධිපති වශයෙන්ද, ඊට පෙර සැලසුම් ක්‍රියාත්මක කිරීමේ අමාත්‍යාංශයේ ලේකම් වශයෙන්ද සේවය කොට ඇත.

Related posts

විදුලිය අරපිරිමැස්මෙන් භාවිත කරන්නැයි ඉල්ලීමක්

Mohamed Dilsad

ගතවු පැය 24 තුළ ඇඳිරි නීතිය උල්ලංඝණය කළ 681ක් අත්අඩංගුවට

Mohamed Dilsad

මැතිවරණ කොමිෂන් සභාව සහ දේශපාලන පක්ෂ ලේකම්වරු අතර විශේෂ සාකච්ඡාවක්

Editor O

Leave a Comment