දේශීය

මහබැංකු වෝහාරික විගණන වාර්තාව පාර්ලිමේන්තුවේ සභාගත කරයි

(UTV | කොළඹ) –  බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් වන වෝහාරික විගණන වාර්තාව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලබාගැනීම සඳහා සභාගත කිරීමට කථානායක කරූ ජයසූරිය මහතා තීරණය කර තිබේ.

අද (21) පාර්ලිමේන්තු සැසිය ආරම්භයේදී ප්‍රකාශයක් කරමින් කථානායකවරයා සඳහන් කළේ එය කෝප් කමිටුවට පමණක් නොව පාර්ලිමේන්තුවේ සියළුම මන්ත්‍රීවරුන් වෙත ලබාදීමට තමා නිර්දේශ කරන බවයි.

Related posts

කොරෝනා අසාදිත තවත් රෝගියෙක් සුවය ලබයි

Mohamed Dilsad

ජනපතිගෙන් විශේෂ ගැසට් නිවේදනයක්

Mohamed Dilsad

කුමන ආණ්ඩුව ආවත් 2048 දක්වා ණය ගෙවීමක්

Mohamed Dilsad

Leave a Comment