දේශීය

විනිසුරු ගිහාන් පිලපිටියගේ වැඩ තහනම් කෙරේ

(UTV | කොළඹ) – පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක සමග දුරකතන සංවාද පැවැත්වූ බව කියන මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටියට ජනාධිපතිවරයාගේ ද අනුමැතියට යටත්ව වැඩ තහනම් කර තිබේ.

පසුගියදා අධිකරණ සේවා කොමිෂන් සභාව ජනාධිපතිවරයා වෙත ගිහාන් පිලපිටිය මහතා සම්බන්ධයෙන් සිය නිර්දේශ යොමු කළේය.

අධිකරණ සේවා කොමිසම ප්‍රකාශ කර සිටින්නේ අදාළ නිර්දේශ සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය අනුමැතිය ලබාදීමෙන් පසු ගිහාන් පිලපිටිය මහතාගේ වැඩ තහනම් කළ බවයි.

Related posts

දිවයින පුරා ගුරුවරුන්ගේ හිඟයක්

Mohamed Dilsad

46 වන කොවිඩ් ආසාදිතයාගේ මරණයත් වාර්තා වෙයි

Mohamed Dilsad

රේගු අධ්‍යක්ෂ ජනරාල්ගේ නමින් වංචනිකව මුදල් ඉල්ලීමේ ජාවාරමක්

Editor O

Leave a Comment