දේශීය

කුවේට් රාජ්‍යයේ හිරිහැවලට ලක්වූ මෙරට ගෘහසේවිකාවන් 52 ක් දිවයිනට

(UTV | කොළඹ) – කුවේට් රාජ්‍යයේ ගෘහසේවයට ගොස් සිටියදී විවිධ හිරිහැරවලට ලක්වූ ශ්‍රී ලාංකික කාන්තාවන් 52 දෙදෙනෙක් අද (23) දිවයිනට පැමිණ තිබේ.

මෙම පිරිස අද අලුයම කටුනායක ගුවන්තොටුපල වෙත ළගා වූ අතර ඔවුන් ගුවන්තොටුපලේ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ කාර්යාලය වෙත සිය පැමිණිලි ඉදිරිපත් කිරීමෙන් පසු තම නිවෙස් වෙත පිටත්වගොස් ඇති බව සඳහන්.

Related posts

තැපැල් වර්ජනය තෙවෙනි දිනටත් ක්‍රියාත්මකයි : ලිපි පාර්සල් රැසක් ගොඩගැසිලා

Editor O

ජපුර සිසුවෙකු අනතුරට පත්කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණ

Mohamed Dilsad

ජපාන ණය ගිවිසුම් සංශෝධනයට කැබිනට් අනුමැතිය

Editor O

Leave a Comment