දේශීය

රන්ජන්ගේ හඬපට සභාගත කර නැහැ – නියෝජ්‍ය කථානායක

(UTV | කොළඹ) – නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි ප්‍රකාශ කරන ආකාරයට පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක ප්‍රකාශ කළ පරිදි ඔහු විසින් ආන්දෝලනාත්මක හඬ පට කිසිවක් මේ දක්වා සභාගත කිරීම සඳහා පාර්ලිමේන්තු මහලේකම්වරයාට භාර දී නොමැත.

නියෝජ්‍ය කථානායකවරයා විසින් හඬ පට භාරදීමක් සිදුව ඇති බවට පළ වී ඇති මාධ්‍ය වාර්තා අසත්‍ය බව අද (23) දිනයේ පාර්ලිමේන්තු කටයුතු ආරම්භයේදීම මේ බව සඳහන් කර සිටියේය.

Related posts

ජනතාවට සහන මිලට පොල් ලබා දීමේ වැඩපිළිවෙළක් අරඹයි

Mohamed Dilsad

චෙන්නායි රැඳී සිටි තවත් ලාංකිකයින් පිරිසක් දිවයිනට

Mohamed Dilsad

රනිල් වික්‍රමසිංහගේ ඡන්ද ලකුණ ගෑස් සිලින්ඩරය

Editor O

Leave a Comment