දේශීය

බොරුපන කසල කන්දක ගින්නක්

(UTV | කොළඹ) – බොරුපන – කරදියාන  කසල කන්දේ ගින්නක් හටගෙන තිබේ.

මොරටුව මහ නගර සභාවේ ගිනි නිවන ඒකකයේ රථ 3ක් එය මැඬ පැවැත්වීම සඳහා පිටත් කර හැර ඇති බවයි වාර්තා වේ.

Related posts

මැතිවරණයට සම්බන්ධ බාධාකිරීම් 20ක්

Mohamed Dilsad

මහජන ආරක්‍ෂක ඇමැතිව අංගොඩ රෝහලට මාරු කරයි

Mohamed Dilsad

පොල්ලකින් පහරදී තරුණයෙක්ව ඝාතනය කෙරේ

Mohamed Dilsad

Leave a Comment