දේශීය

බිබිලේ වෙඩි තැබීමකින් කාන්තාවක් මරුට

(UTV |බදුල්ල) –  බිබිල ,කරාඩුගල, පිටකුඹුර ප්‍රදේශයේදී සිදු කල වෙඩි තැබීමකින් කාන්තාවක් මියගොස් තිබේ.

මෙහිදී තවත් පුද්ගලයන් දෙදෙනෙකු තුවාල ලබා ඇති බව පොලිසිය පවසයි.

ඊයේ  රාත්‍රි 8.30  පමණ මෙම වෙඩි තැබීම සිදුව ඇත.

පොලිසිය සඳහන් කළේ පවුල් ආරවුලක් දුරදිගයාම හේතුවෙන් මෙම ඝාතනය සිදුව ඇති බවයි.

Related posts

සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලට “විරු අභිමන්” නමින් රක්ෂණාවරණයක්

Mohamed Dilsad

උද්ධමනය ඉහළට

Editor O

UPDATE – ප්‍රවීන සිනමා නළු රොබින් ප්‍රනාන්දු අභාවප්‍රාප්ත වෙයි

Mohamed Dilsad

Leave a Comment