දේශීය

සුමන්තිරන් මහජන මුදල් කාරක සභාවේ සභාපති ධූරයට

(UTV | කොළඹ) – පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව විසින් මහජන මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්තිරන් පත් කිරීමට තීරණය කර තිබේ.

තේරීම් කමිටු සභාපති කතානායක කරූ ජයසූරියගේ ප්‍රධානත්වයෙන් පැවැති රැස්වීමේදී මෙම තීරණය ගෙන තිබේ.

ඒ අනුව රාජ්‍ය ගිණුම් කාරක සභාව, රාජ්‍ය ව්‍යවසාය පිළිබඳ කමිටුව සහ රාජ්‍ය මූල්‍ය කාරක සභාවේ සාමාජිකයින් මේ වනවිට නම් කර තිබේ.

Related posts

කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව

Mohamed Dilsad

පරිපාලන සේවා සංගමයෙන් කොරෝනා මැඩලීමට ලක්ෂ 25ක පරිත්‍යාගයක්

Mohamed Dilsad

පාස්කු ප්‍රහාර නඩුවක චෝදනා කියවා දීම අවසන් වෙයි

Mohamed Dilsad

Leave a Comment